Open
Conversation
pathnirvana
requested changes
Aug 21, 2023
Owner
pathnirvana
left a comment
There was a problem hiding this comment.
Isuru, it is best to make only the error corrections, while leaving the style of the original document unchanged.

මහාකාරුණිකෝ නාථෝ....

වෙන දා වගේ ම එදත් උදැසන අපේ භාග්‍යවතුන් වහන්සේ සුවිසි කෙළ ලක්ෂයක් නයින් සපිරුණු මහා කරුණාසමාපත්තියට සමවැදිල පිහිට වෙන්ට ඕනෙ කාට ද කියල විමසල බැලුවා. ඒ විදියට මහාකරුණා සමාපත්තියට සම වැදුනු තථාගතයන් වහන්සේ ගේ කරුණා ජාලයට හසු වූයේ මේ සටනට සැරසී සිට ශාක්‍ය කෝලිය දෙපිරිස යි. ද්වේශය කියන නියඟය නිසා ශාක්‍ය කෝලිය දෙපිරිසේ සිත් සතන් වල ඇවිලුනු විහිංසා ගිනි දැල් නිවා දාන්න, රෝහිණී නදියේ විතරක් නෙමේ මුලු මහ සමුදුරේ ම ජලය අරගෙන ආවත් බෑ කියන එක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ බුදු නුවණින් දුටුවා. නමුත් තමන් වහන්සේගෙ බුදු හඳමඬලින් ගලාගෙන යන අමාදම් වැස්සෙන් නම්, ඒ සිත් සතන් නිවා සනසන්න පුලුවන් කියල ත් බුදු රජාණන් වහන්සේ දුටුවා.

ඉතින් එදා පෙරවරුවේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරට පිඬු සිඟා වැඩියා. පිඬු සිඟා වැඩල, දන් පැන් වළඳල, අනේපිඬු සිටුතුමා ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතු ව සම්පූර්ණයෙන් ම සඳුන් ලී වලින් කරවපු ගඳ කිළියේ, භාවනා සුවයෙන් වැඩ සිටියා.

වෙන දා වගේ ම එදත් උදැසන අපේ භාග්‍යවතුන් වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් මහා කරුණාසමාපත්තියට සමවැදිල පිහිට වෙන්ට ඕනෙ කාට ද කියල විමසල බැලුවා. ඒ විදියට මහාකරුණා සමාපත්තියට සම වැදුනු තථාගතයන් වහන්සේ ගේ කරුණා ජාලයට හසු වූයේ මේ සටනට සැරසී සිට ශාක්‍ය කෝලිය දෙපිරිස යි. ද්වේශය කියන නියඟය නිසා ශාක්‍ය කෝලිය දෙපිරිසේ සිත් සතන් වල ඇවිලුනු විහිංසා ගිනි දැල් නිවා දාන්න, රෝහිණී නදියේ විතරක් නෙමේ මුලු මහ සමුදුරේ ම ජලය අරගෙන ආවත් බෑ කියන එක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ බුදු නුවණින් දුටුවා. නමුත් තමන් වහන්සේගෙ බුදු හඳමඬලින් ගලාගෙන යන අමාදම් වැස්සෙන් නම්, ඒ සිත් සතන් නිවා සනසන්න පුලුවන් කියල ත් බුදු රජාණන් වහන්සේ දුටුවා.

Owner
There was a problem hiding this comment.
This is already correct. why did you change it?
Author

I truly regret my error, Sir.
The next time, I will just make error corrections.
Mahavithana
…On Mon, Aug 21, 2023 at 8:35 AM Path Nirvana ***@***.***> wrote:
***@***.**** requested changes on this pull request.
Isuru, it is best to make only the error corrections, while leaving the
style of the original document unchanged.

In dev/books/input/kunala-jathaka.html
<#22 (comment)>:

ඇත්තට ම ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මේ මුලු තුන් ලෝකයට ම තිලකයක් වගෙ යි. උන්වහන්සේ සියලු ඤාණ සාගරයේ පරතෙරට පත් වුනා. ඒ වගේ ම අනන්ත ගුණ දරාගෙන වැඩ සිටියා. ඒ භාග්‍යවතුන් වහන්සේ තුන් ලෝකයේ ම සිටින සත්වයින්ට යහපත ඇති කරගැනීමට අනුශාසනා කරනවා. ජාති ජරා මරණ ආදී දුක් වලින් පිරුණු සංසාර සාගරයෙන් සත්වයින් ව එතෙර කරවලා නිර්වාණ ක්ෂේම භූමියට පත්කරවන්නෙ ත් ඒ බුදු සමිඳුන් ම තමයි.

ඉතින් ඒ වෙනකොට බුදු රජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා විසින් කරවපු ජේතවන ආරාමයේ යි.

මහාකාරුණිකෝ නාථෝ....

වෙන දා වගේ ම එදත් උදැසන අපේ භාග්‍යවතුන් වහන්සේ සුවිසි කෙළ ලක්ෂයක් නයින් සපිරුණු මහා කරුණාසමාපත්තියට සමවැදිල පිහිට වෙන්ට ඕනෙ කාට ද කියල විමසල බැලුවා. ඒ විදියට මහාකරුණා සමාපත්තියට සම වැදුනු තථාගතයන් වහන්සේ ගේ කරුණා ජාලයට හසු වූයේ මේ සටනට සැරසී සිට ශාක්‍ය කෝලිය දෙපිරිස යි. ද්වේශය කියන නියඟය නිසා ශාක්‍ය කෝලිය දෙපිරිසේ සිත් සතන් වල ඇවිලුනු විහිංසා ගිනි දැල් නිවා දාන්න, රෝහිණී නදියේ විතරක් නෙමේ මුලු මහ සමුදුරේ ම ජලය අරගෙන ආවත් බෑ කියන එක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ බුදු නුවණින් දුටුවා. නමුත් තමන් වහන්සේගෙ බුදු හඳමඬලින් ගලාගෙන යන අමාදම් වැස්සෙන් නම්, ඒ සිත් සතන් නිවා සනසන්න පුලුවන් කියල ත් බුදු රජාණන් වහන්සේ දුටුවා.

ඉතින් එදා පෙරවරුවේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරට පිඬු සිඟා වැඩියා. පිඬු සිඟා වැඩල, දන් පැන් වළඳල, අනේපිඬු සිටුතුමා ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතු ව සම්පූර්ණයෙන් ම සඳුන් ලී වලින් කරවපු ගඳ කිළියේ, භාවනා සුවයෙන් වැඩ සිටියා.

වෙන දා වගේ ම එදත් උදැසන අපේ භාග්‍යවතුන් වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් මහා කරුණාසමාපත්තියට සමවැදිල පිහිට වෙන්ට ඕනෙ කාට ද කියල විමසල බැලුවා. ඒ විදියට මහාකරුණා සමාපත්තියට සම වැදුනු තථාගතයන් වහන්සේ ගේ කරුණා ජාලයට හසු වූයේ මේ සටනට සැරසී සිට ශාක්‍ය කෝලිය දෙපිරිස යි. ද්වේශය කියන නියඟය නිසා ශාක්‍ය කෝලිය දෙපිරිසේ සිත් සතන් වල ඇවිලුනු විහිංසා ගිනි දැල් නිවා දාන්න, රෝහිණී නදියේ විතරක් නෙමේ මුලු මහ සමුදුරේ ම ජලය අරගෙන ආවත් බෑ කියන එක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ බුදු නුවණින් දුටුවා. නමුත් තමන් වහන්සේගෙ බුදු හඳමඬලින් ගලාගෙන යන අමාදම් වැස්සෙන් නම්, ඒ සිත් සතන් නිවා සනසන්න පුලුවන් කියල ත් බුදු රජාණන් වහන්සේ දුටුවා.

This is already correct. why did you change it?

Reply to this email directly, view it on GitHub
<#22 (review)>,
or unsubscribe
<https://github.com/notifications/unsubscribe-auth/ARNQ55J5B3FGUTXNXMPHH6DXWLF7BANCNFSM6AAAAAA3XQH24E>

You are receiving this because you authored the thread.Message ID:

Owner

Would you be able to remove the content changes and keep only the error corrections |
This file contains hidden or bidirectional Unicode text that may be interpreted or compiled differently than what appears below. To review, open the file in an editor that reveals hidden Unicode characters.
Learn more about bidirectional Unicode characters
Sign up for free
to join this conversation on GitHub.
Already have an account?
Sign in to comment
Add this suggestion to a batch that can be applied as a single commit.This suggestion is invalid because no changes were made to the code.Suggestions cannot be applied while the pull request is closed.Suggestions cannot be applied while viewing a subset of changes.Only one suggestion per line can be applied in a batch.Add this suggestion to a batch that can be applied as a single commit.Applying suggestions on deleted lines is not supported.You must change the existing code in this line in order to create a valid suggestion.Outdated suggestions cannot be applied.This suggestion has been applied or marked resolved.Suggestions cannot be applied from pending reviews.Suggestions cannot be applied on multi-line comments.Suggestions cannot be applied while the pull request is queued to merge.Suggestion cannot be applied right now. Please check back later.
No description provided.